Friday, July 24, 2026
Homeදේශීයකටුනායක ගුවන්තොටුපොළෙහි විරෝධතාවක්

කටුනායක ගුවන්තොටුපොළෙහි විරෝධතාවක්

කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කරගනිම්න් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

අද (19) උදෑසන සිට ආරම්භ කර ඇති විරෝධතාවය සඳහා ගුවන්තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සංගමය ඇතුළු සංගම් රැසත සේවකයින් එක්ව සිටින බව වාර්තා වෙනවා.

READ:   කල් ගිය පාර්ලිමේන්තුව ඊයේ කාලා දැම්ම මහජන මුදල් කන්ඳ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්