Wednesday, July 29, 2026
Homeදේශීයදිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක

දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක

දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක නිරත වෙනවා.

වෛද්‍යවරුන් රට හැර යෑමේ ගැටලුවට විසඳුම් ඉල්ලා මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතයි.

අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා මෙම විරෝධතාවය පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රෝහල්වල ප්‍රතිකාර කටයුකුවලට බාධා නොවන පරිදි විරෝධතා වැඩසටහන පවත්වන බවයි එම සංගමය සඳහන් කළේ.

READ:   ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්