file
පොදුජන පෙරමුණේ අවශ්‍යතා හා රටේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ සමඟ නිරන්තරව සාකච්ඡාවල යෙදෙන බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
වෙනත් කිසිවෙකු සම්බන්ධ නොවෙන එම සාකච්ඡා සඳහා ජනාධිපතිවරයා සහ බැසිල් මහතා පමණක් එක්වෙන බවත් ඊයේ දිනයේ ද එවැනි සාකච්ඡාවක් පැවැති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුවත් එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ එක මන්ත්‍රීවරයකු බැවින් රජය ගෙනයෑමට මූලික ශක්තිය ලැබෙන්නේ පොදුජන පෙරමුණෙන් බව ඒ මහතා පවසනවා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…