Tuesday, September 8, 2026
Homeදේශීයපොහොට්ටුවේ අවශ්‍යතා හා ඉදිරි වැඩ ගැන ජනාධිපති බැසිල් හමුවෙලා හුදෙකලා සාකච්ඡා පවත්වනවලු -...

පොහොට්ටුවේ අවශ්‍යතා හා ඉදිරි වැඩ ගැන ජනාධිපති බැසිල් හමුවෙලා හුදෙකලා සාකච්ඡා පවත්වනවලු – සාගර කාරියවසම් (වීඩියෝ)

පොදුජන පෙරමුණේ අවශ්‍යතා හා රටේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ සමඟ නිරන්තරව සාකච්ඡාවල යෙදෙන බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

වෙනත් කිසිවෙකු සම්බන්ධ නොවෙන එම සාකච්ඡා සඳහා ජනාධිපතිවරයා සහ බැසිල් මහතා පමණක් එක්වෙන බවත් ඊයේ දිනයේ ද එවැනි සාකච්ඡාවක් පැවැති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුවත් එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ එක මන්ත්‍රීවරයකු බැවින් රජය ගෙනයෑමට මූලික ශක්තිය ලැබෙන්නේ පොදුජන පෙරමුණෙන් බව ඒ මහතා පවසනවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ආනයන තහනම ප්‍රායෝගික නෑ - කොළඹ ව්‍යාපාරික සංගමයේ ලේකම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්