file
ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (11) පැවැත්වුණා.
ඒ ඊයේ වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් අද තරගයේ අතිරේක දිනයට යි.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 356ක් රැස් කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Virat Kohli නොදැවී ලකුණු 122ක් පන්දු 94කින් රැස් කළා.
KL Rahul ලකුණු 111ක් රැස් කළේ පන්දු 106ක් පමණක් වැය කරමින්.
Rohit Sharma ලකුණු 56 යි. Shubman Gill ලකුණු 58 යි.
පන්දු යැමේදී Shaheen Afridi සහ Shadab Khan එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 357 ක ඉලක්කයක් හබා යෑම සඳහා පාකිස්තාන කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…