Sunday, July 26, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තවත් තරගයක් අද (15) පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඉන්දියාව මේ වන විටත් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.

ඔවුන් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරඟවැදීමට නියමිතයි.

READ:   වඳ සැත්කම් වලට මමත් අහුවුණා - තිස්ස ජනනායක (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්