Sunday, June 14, 2026
Homeදේශීයඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට අලුත්ම අලුත් කැබ් රථ 134ක්.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට අලුත්ම අලුත් කැබ් රථ 134ක්.

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුණු ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය සඳහා අද දිනයේදී කැබ් රථ 134ක් පොලීසිය සඳහා භාරදීම සිදුකෙරුණා.

මෙම අවස්ථාව සඳහා ජනාධිපතිවරයාද සහභාගී අතර කැප් රථ භාරදීමේ කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවුණා.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව සහ පොලිසිය භාර අමාත්‍යය ආනන්ද විජයපාල මැතිතුමා ඉන්දීය මහාකොමසාරිස් සන්තෘෂ් ජා මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී සිටියා.

අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

READ:   උදෑල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්