Monday, August 24, 2026
Homeදේශීයලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට ග්‍රාම නිලධාරිවරයෙකු සහ කම්කරුවෙකු අත්අඩංගුවට

ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට ග්‍රාම නිලධාරිවරයෙකු සහ කම්කරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ කම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එම නිවේදනය පහතින්,

file
READ:   පොලිස් කොමිසමේ හැසිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කරන අපහාසයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්