file
වෙරළාරක්ෂණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ආරාධනයෙන් බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලංකාවේ වෙරළ තීරය රැක ගැනීම සම්බන්ධයෙන් ක්‍රමවේද 03 ක් ඔස්සේ යුරෝපා සංගමයේ නිලධාරීන් මෙරට බලධාරීන් දැනුවත් කිරීමට නියමිතයි.
නෞකා අනතුරු හා වෙරළ ආශ්‍රිත නල පද්ධතිවල දෝෂ පූර්ව ලෙස වළක්වා ගැනීම.
නෞකා අනතුරක් සිදුවුවහොත් එහි හානිය නිවැරදි ලෙස තක්සේරු කිරීම.
එලෙස සිදුවූ හානි සඳහා නිවැරදිව වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදය.
යන්න සම්බන්ධයෙන් එම කණ්ඩායම විසින් දැනුවත් කිරීම් සිදුකරයි.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…