Wednesday, June 3, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා නෙදර්ලන්ත සටන අද..

ශ්‍රී ලංකා නෙදර්ලන්ත සටන අද..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය කණ්ඩායම අතරයි.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ දක්වා සහභාගී වූ සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

කණ්ඩායම් දෙකම මේ වන විටත් එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා අවසන්.

READ:   සබ්මැරීනය හිමි සමාගමෙන් පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්