Thursday, September 10, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශය දන ගැස්වූ ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්..

බංග්ලාදේශය දන ගැස්වූ ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්..

ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශය අතර පැවැති එක්දින තරගය ලකුණු 142 කින් ජය ගැනීමට ජය ගැනීමට අද ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 331ක් රැස් කළා.

ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රිඩා කළ රමනුල්ලා ගුර්බාස් ලකුණු 145ක් රැස් කළා.

ඊබ්‍රාහිම් සර්දාන් ලකණු 100යි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 332ක ඉලක්කයක් හබා ගිය බංග්ලාදේශයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 189ක් පමණයි.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 3ට දෙකක් ලෙස පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

තරගය බංග්ලාදේශයේ චත්‍රගොං හි දී පැවැත්වුණා.

READ:   සරුංගලයක ආරවුලට සිසුවෙකුගේ අතක් වෙන් වෙන්න කපලා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්