Tuesday, July 21, 2026
HomeදේශීයUPDATE: චීවරදාරියකුට හා කාන්තාවන් දෙදෙනෙකුට පහරදීම: අත්අඩංගුවට ගත් 8දෙනා රිමාන්ඩ්..

UPDATE: චීවරදාරියකුට හා කාන්තාවන් දෙදෙනෙකුට පහරදීම: අත්අඩංගුවට ගත් 8දෙනා රිමාන්ඩ්..

නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකුට හා කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් 8 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කඩුවල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

සැකකරුවන් ලබන 12 වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිත බව සඳහන්.

READ:   පනත් කෙටුම්පතක් සම්මතයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්