Sunday, June 14, 2026
Homeක්‍රීඩාඅවසන් මහා තරගය දිමුත්ට අහිමි වෙයි..

අවසන් මහා තරගය දිමුත්ට අහිමි වෙයි..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතරයි.

හරාරේ දී පැවැත්වෙන මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න එක් නොවෙන බව වාර්තා වෙනවා.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

READ:   ඖෂධ වලින් 40% ක් දේශියව නිශ්පාදනයට පියවර - සෞඛ්‍ය ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්