Saturday, July 25, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය නෙදර්ලන්තයට

කාසියේ වාසිය නෙදර්ලන්තයට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය කණ්ඩායම අතර යි.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

READ:   ජපානයෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්