Sunday, September 27, 2026
Homeදේශීයපළමු මුරය සඳහා ලබාදෙන යූරියා ප්‍රමාණය කිලෝ 50ක් දක්වා ඉහළට

පළමු මුරය සඳහා ලබාදෙන යූරියා ප්‍රමාණය කිලෝ 50ක් දක්වා ඉහළට

පළමු මුරය සඳහා ගොවීන්ට ලබාදීමට නියමිත යුරියා පොහොර ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 50 ක් දක්වා වැඩි කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ගොවීන් විසින් සිදුකරන ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මෙතෙක් හෙක්ටයාරයක් සඳහා ලබාදීමට තීරණය කර තිබූ යූරියා කිලෝ 40 ප්‍රමාණය කිලෝ 50 ක් දක්වා වැඩි කළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියේ.

READ:   මාසික වැටුම් ගෙවීමට වත් ආදායමක් නෑ - බන්දුල ගුණවර්ධන (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්