file
මඩකලපුවට ඊසාන දිග ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
අද (11) අලුයම 1.30ට පමණ මෙම භූ කම්පනය ඇතිව තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 4.65 ක් ලෙස සටහන්ව තිබූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
සුනාමි අවදානමක් නොමැති බවයි එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…