Thursday, September 10, 2026
Homeදේශීයමඩකලපු මුහුදේ භූ කම්පනයක්

මඩකලපු මුහුදේ භූ කම්පනයක්

මඩකලපුවට ඊසාන දිග ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

අද (11) අලුයම 1.30ට පමණ මෙම භූ කම්පනය ඇතිව තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 4.65 ක් ලෙස සටහන්ව තිබූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

සුනාමි අවදානමක් නොමැති බවයි එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

READ:   තවත් භූ කම්පනයකින් මහ පොළොව සෙලවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්