Sunday, October 18, 2026
Homeදේශීයකුඩේ අරන් යන්න.අද වහින පැති මෙන්න

කුඩේ අරන් යන්න.අද වහින පැති මෙන්න

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.

READ:   BREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ගැන කාදිනල් හිමියන් චැනල් ෆෝ නාලිකාවට ස්තූතිය පුද කරයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්