නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්, සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පැය 3 ක කාලයක් එරට හෝටල්…
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ යළි පැමිණීම තම කණ්ඩායමට වඩාත් ශක්තියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ…
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා…
හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස යළිත් තේරී පත් වී තිබෙනවා. අද (20) පැවති ක්‍රිකට්…
ඉදිරි වසර 02 සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කර ගැනීමේ සඳහා වූ නිලවරණය, අද(20) කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ,…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකාව ගරුකරනවා සේම මෙරට නීතියට ද ගරුකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC ) උප සභාපති මෙරටට පැමිණ තිබෙනවා. ඒ මහතා…
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තයය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් හිමිකරගෙන ඇත. එය…
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හතර වන අදියර 2023 ජූලි 31 වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවුණු 2022 වසරේ වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රුපියල් බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව එම ආයතනය…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය අද (05) පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව…