file
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව සිදුවන්නේ ද යන්න එම කිරීම එම කමිටුව විසින් නිරීක්ෂණය කරයි.
සාමජිකයින් සිව් දෙනෙකුගෙන් යුත් එම කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ.
බන්දුල දිසානායක (සභාපති), ෂේන් ප්‍රනාන්දු , තරංග පරණවිතාන සහ ටිරෝන් විජේවර්ධන (ලේකම්) යන අයගෙන් මෙම කමිටුව සමන්විත වේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…