Tuesday, September 8, 2026
HomeදේශීයLPL නිරීක්ෂණයට විශේෂ කමිටුවක්

LPL නිරීක්ෂණයට විශේෂ කමිටුවක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව සිදුවන්නේ ද යන්න එම කිරීම එම කමිටුව විසින් නිරීක්ෂණය කරයි.

සාමජිකයින් සිව් දෙනෙකුගෙන් යුත් එම කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ.

බන්දුල දිසානායක (සභාපති), ෂේන් ප්‍රනාන්දු , තරංග පරණවිතාන සහ ටිරෝන් විජේවර්ධන (ලේකම්) යන අයගෙන් මෙම කමිටුව සමන්විත වේ.

READ:   විදෙස්ගතව පවතින ශ්‍රී ලංකාවේ උරුමයන් යළි ගෙන්වා ගැනීමට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්