Wednesday, September 9, 2026
Homeදේශීයජල සම්පාදන සේවක වැඩවර්ජනය අත්හිටුවයි

ජල සම්පාදන සේවක වැඩවර්ජනය අත්හිටුවයි

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දින දෙකක් පුරා පැවැත්වූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හේතුවෙන්.

ඔවුන් වැඩවර්ජනයේ නිරත වූයේ ඉතිරි කර ගත් වෛද්‍ය නිවාඩු සඳහා ගෙවීම් කරන ලෙස ඉල්ලමින්.

READ:   අල්ලස් චෝදනාවට කමිටුවක් පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්