Monday, September 28, 2026
Homeදේශීයජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් (VIDEO)

ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් (VIDEO)

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා.

ඒ රජයේ රෝහල් තුළ ගෙවන වට්ටු ඇතිකිරීමට විරෝධය දක්වමින්.

නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා ජනතා ව්‍යාපාරය සහ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

ගෙවන වාට්ටු මෙන්ම රෝහල් ඇතුලෙම මුදල් දී පරික්ෂණ පවත්වන ක්‍රමයක් ද ඇතිවෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ස්කොට්ලන්තයත් අන්ත පරාජයකට ලක් කළ ශ්‍රී ලංකාව අඛණ්ඩ 4වැනි ජයත් ලබයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්