Monday, September 28, 2026
Homeදේශීයනතාෂා එදිරිසූරිය රිමාන්ඩ්

නතාෂා එදිරිසූරිය රිමාන්ඩ්

බුදු දහමට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නතාෂා එදිරිසූරිය ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව පැවසුවා.

READ:   2024 අයවැය - නොවැම්බර් පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්