Saturday, July 25, 2026
Homeදේශීයත්‍රීවිල් හයර්එකේ ගාන වෙනස් වෙනවද?

ත්‍රීවිල් හයර්එකේ ගාන වෙනස් වෙනවද?

ඉන්ධන මිල ගණන් පහත දැමුව ද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිද නොවන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමය පවසනවා.

අද ( 01) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමය මේ බව පැවසුවා.

රුපියල් 7 කින් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ත්‍රී රෝද රථ ගාස්තු පහළ දැමීමට ප්‍රමාණවත් නොවන බවත් මොනම හේතුවක් නිසා හෝ ත්‍රීරෝද රථ ගාස්තුවේ පහළ යෑමක් සිදු නොකරන බවත් එම සංගමය මෙහිදී ප්‍රකාශ කළා.

අදාළ දර්ශන පහතින්,

READ:   ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකරුවන් කරන අති විශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්