දේශීය

මීළඟ ක්‍රිකට් සභාපති කවුද? තීරණාත්මක නිලවරණය අද..

ඉදිරි වසර 02 සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කර ගැනීමේ සඳහා වූ නිලවරණය, අද(20) කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදීය.

අද දිනයේදී ධුර 07කට නිලධාරීන් තෝරා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, යන තනතුරු 03ට මෙන්ම උප සභාපති ධුර 02කට, උප ලේකම් ධුරයකට සහ උප භාණ්ඩාගාරික ධුරයකට ද සුදුස්සන් තෝරා ගැනීමට නියමිතයි.

සභාපති තනතුරට නාම යෝජනා භාර දී තිබෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් සභාපති, ශම්මි සිල්වා සමග එම පාර්ශ්වයෙන්ම ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල

වත්මන් ලේකම් මොහාන් ද සිල්වා, රොෂාන් ඉද්දමල්ගොඩ, සමන්ත දොඩන්වල සහ නලීන් අපෝන්සු නාමයෝජනා භාර දී ඇත්තේ, ලේකම් තනතුර සඳහායි.

සුජීව ගොඩලියැද්ද සහ ලසන්ත වික්‍රමසිංහ භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා භාර දී ති⁣බෙනවා.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago