file
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ යළි පැමිණීම තම කණ්ඩායමට වඩාත් ශක්තියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා අද (10) උදෑසන සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
පහුගිය කාලයේ දුෂ්මන්ත චමීර ක්‍රීඩා නොකිරීම ම කණ්ඩායමට විශාල අඩුවක් වූ බව දසුන් ශානක පෙන්වා දෙනවා.
ඔහුගේ පැමිණීමත් සමග පසුගිය ඇෆ්ගනිස්ථාන තරගාවලියේ දී විශාල වෙනසක් වූ බව දසුන් ශානක ප්‍රකාශ කළා.
විස්තර සහිත එම විඩියෝව,
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…