Wednesday, July 22, 2026
Homeදේශීයපේමන්ට් එකට වැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (PHOTO)

පේමන්ට් එකට වැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (PHOTO)

නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්, සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පැය 3 ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුවෙයි.

ඇතිව ඇති තත්වය සම්බන්ධ ඡායාරූප සමාජ මාධ්‍යට එක් කර තිබේ.

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICC යෙන් කුඩම්මාගේ සැලකිලි ලැබී ඇත.

වසර 20කට පමණ පසු ක්‍රීඩකයින් දෙදෙනෙකු එකම කාමරයක සිටීමටද සිදුවීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පත්ව ඇති අසීරූතාවය පිළිබඳව සටහනක් තබා ඇත.

file
file
file
READ:   BREAKING - ප්‍රබල භූ කම්පන දෙකක් හට ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්