file
නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්, සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පැය 3 ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුවෙයි.
ඇතිව ඇති තත්වය සම්බන්ධ ඡායාරූප සමාජ මාධ්‍යට එක් කර තිබේ.
2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICC යෙන් කුඩම්මාගේ සැලකිලි ලැබී ඇත.
වසර 20කට පමණ පසු ක්‍රීඩකයින් දෙදෙනෙකු එකම කාමරයක සිටීමටද සිදුවීම විශේෂත්වයක්.
මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පත්ව ඇති අසීරූතාවය පිළිබඳව සටහනක් තබා ඇත.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…