file
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC ) උප සභාපති මෙරටට පැමිණ තිබෙනවා.
ඒ මහතා ඊයේ (10) මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද ආරාධනයකට අනුවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බවට වාර්තා වී ඇති කරුණු පිළිබඳව සොයා බැලීමක් ඒ මහතා විසින් සිදු කිරීමට නියමිතයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග ඒ මහතා ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ මහතා සහ මෙරට ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් අතර තවත් සාකච්ඡාවක් ඊයේ සවස පවත්වා තිබෙනවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…