Tuesday, September 8, 2026
Homeදේශීයවෙඩි වැදුණු 25 හැවිරිදි තරුණයා මියයයි..

වෙඩි වැදුණු 25 හැවිරිදි තරුණයා මියයයි..

මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි වැදීමකට ලක් වූ පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් අද (12) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

READ:   මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්