සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය අද (05) පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු දෙකකින් ජයගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ අනුව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ 1ට බින්දුවක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවනවා.
ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Sanju Samson පළමු තරඟයේදී අබාධයකට ලක්වීම හේතුවෙන් අද තරඟයට එක් නොවන අතර ඒ වෙනුවට Jitesh Sharma ඉන්දීය කණ්ඩායමට කැඳවීමට නියමිත බව වාර්තා වෙනවා.
අද තරඟය මෙරට වෙලාවෙන් පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…