කාන්තාවන් සහ පාසැල් දැරියනට සනීපාරක්ෂක තුවා පහසුවෙන් ලබා දීම අරමුණු කරගෙන දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා සඳහා යොදාගනු ලබන අනයනික…
මුළුමනින්ම ඉන්ධන මත රඳාපවතින ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය භූමිතෙල් සහා ඩීසල් පහුගිය කාලය තුළදී සීමාසහිතව නිකුත්කළත් මේ වන විට ධීවරයන්ගේ…
ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ…
'රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම' සම්බන්ධයෙන් යම් යම් සීමාවන්ට යටත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව යන කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින…
අධිආරක්ෂක කලාප පනවමින් ජානාධිපතිවරයා ඊයේ (23) නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර…
ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතු ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙලෙස අධිආරක්ෂිත කලාප…
මැලේසියානු රජය විසින් මෙරට ශ්‍රමිකයන් සඳහා රැකියා 10,000 ක් ලබා දීමට ගිවිසුම් අත්සන් කිරීම සඳහා එරට මානව සම්පත් අමාත්‍ය Datuk…
ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි…
මෙරට විශේෂඥ වෛද්‍යවරුන් රට අතහැර යෑමේ ප්‍රවණතාවයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර…
පවතින අර්ථික අර්බුදය හේතුවෙන් මාසික වැටුම් ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. රජ්‍ය…