කාන්තාවන් සහ පාසැල් දැරියනට සනීපාරක්ෂක තුවා පහසුවෙන් ලබා දීම අරමුණු කරගෙන දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා සඳහා යොදාගනු ලබන අනයනික අමුද්‍රව්‍ය 05 ක බදු බර ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ නිර්දේශය ලබා ගන්නා ආනයනික අමුද්‍රව්‍ය සඳහා මෙම බදු සහනය ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.
මෙම බදු සහන ලබාදීමත් සමඟ දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා 10ක් සහිත පැකැට්ටුවක මිල රුපියල් 50 ක, 60 ක පමණින් මිල පහළ යන බවත් සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 260 -270ක් අතර විය හැකි බවත් ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…