Friday, September 11, 2026
Homeදේශීයරාජාංගණයේ හිමි ඇප මත නිදහස්..

රාජාංගණයේ හිමි ඇප මත නිදහස්..

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇපමත මුදාහැරීමට අධිකරණය තීරණය කළා.

ඒ ඊට අදාළ නඩුව අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

READ:   ජුනි 30 විශේෂ නිවාඩුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්