Wednesday, September 9, 2026
Homeදේශීයකැලණි ගඟේ දිය නැමට ගිය තරුණයෙක් අතුරුදහන්

කැලණි ගඟේ දිය නැමට ගිය තරුණයෙක් අතුරුදහන්

හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (16) සවස මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 20ක් වූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදහන් වූ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඔහු සේවය කළ ටයර් වෙළඳ සැලෙහි උපන් දින සාදයක් පවත්වා මත්පැන් පානය කර කැළණි ගඟට දින නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

අතුරුදන්වූ තරුණයා සොයා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

READ:   ආහාර විෂ වී පාසැල් ළමුන් පිරිසක් රෝහල් ගත කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්