මැලේසියානු රජය විසින් මෙරට ශ්‍රමිකයන් සඳහා රැකියා 10,000 ක් ලබා දීමට ගිවිසුම් අත්සන් කිරීම සඳහා එරට මානව සම්පත් අමාත්‍ය Datuk Seri M.Saravanam ඇතුළු දූත පිරිසක් එළඹෙන ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණීමට නියමිත වනවා.
මෙරට රජය විසින් මැලේසියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම රැකියා 10,000 මෙරටට ලබාදීමට කැමැත්ත පළ කරමින් නිල නිවේදනයක් මැලෙසියානු රජය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…