Saturday, July 18, 2026
Homeදේශීයමැලේසියානු රජයෙන් මෙරටට රැකියා 10,000ක් ලබාදීමට යයි

මැලේසියානු රජයෙන් මෙරටට රැකියා 10,000ක් ලබාදීමට යයි

මැලේසියානු රජය විසින් මෙරට ශ්‍රමිකයන් සඳහා රැකියා 10,000 ක් ලබා දීමට ගිවිසුම් අත්සන් කිරීම සඳහා එරට මානව සම්පත් අමාත්‍ය Datuk Seri M.Saravanam ඇතුළු දූත පිරිසක් එළඹෙන ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණීමට නියමිත වනවා.

මෙරට රජය විසින් මැලේසියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම රැකියා 10,000 මෙරටට ලබාදීමට කැමැත්ත පළ කරමින් නිල නිවේදනයක් මැලෙසියානු රජය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

READ:   මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්