Tuesday, July 28, 2026
Homeදේශීයලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුකරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුකරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

මිල අඩුකළ භාණ්ඩවල නව මිල ගණන් එම ආයතනය ඊයේ (08) ප්‍රකාශ කළා.

මුං ඇට, වියළි මිරිස්, රතු පරිප්පු, රතු නාඩු හා හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුකර තිබේ.

නව මිල ගණන් පහතින්,

file
READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකුට අවසර ලබා දී නෑ - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්