Monday, September 14, 2026
Homeදේශීයගෙවල් බිඳ දන්සල් දුන් අයෙක් අත්අඩංගුවට

ගෙවල් බිඳ දන්සල් දුන් අයෙක් අත්අඩංගුවට

ගෙවල් බිඳ රන් ආභාරණ සහ ජංගම දුරකථන සොරකම් කර එම මුදලින් පොසොන් පොහොය දා දහවල් ඉංගිරිය ඌරගල ප්‍රදේශයේ දී නූඩ්ලිස් දන්සලක් දුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොසොන් දින රාත්‍රියේ පොසොන් බැති ගී ගැයීමක් සඳහා නිවසියන් ගිය අවස්ථාවේ එම නිවස ද බිඳ රන් භාණ්ඩ හොරා ගෙන ඇත.

21 හැවිරිදි එම තරුණයා ඊයේ (08) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

READ:   මර්ධනයට එරෙහි විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්