Thursday, September 10, 2026
Homeදේශීයඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට තත්ත්වය

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට තත්ත්වය

ජනාධිපතිවරයා පසුගිය ඉන්දීය සංචාරය අතරතුර එරට දී අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජන අරගල ව්‍යාපාරය අද (05) ඉන්දියානු තානාපති කාර්යාලයට ලිපියක් භාර දීමට පැමිණ සිටියා.

එහිදී ඉන්දීය තනාපති කාර්යාලය ලිපිය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව එම සංවිධානය මධ්‍යට ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාව සමඟ හොර ගිවිසුම් අත්සන් කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය දක්නට ලැබුණා.

READ:   රෂීඩ් ඛාන්ට ශ්‍රී ලංකා තරඟ අහිමිවීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්