Monday, September 14, 2026
Homeදේශීය45 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

45 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මිය ගොස් ඇත්තේ කොළඹ 10, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. 

ඇය සිය නිවසේදී ම මියගොස් ඇත.

මරණයට හේතුව කොවිඩ්-19 හේතුවෙන් උත්සන්න වූ අධි රුධිර පීඩනය මත ඇති වූ හෘදයාබාධයකි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 45ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටී.

READ:   BREAKING NEWS: වහාම රාජකාරියට වාර්තා කරන්න දොස්තරලාට දෙන දීමනාව අනෙක් සෞඛ්‍ය සේවකයින්ට දෙන්න බැහැ - සෞඛ්‍ය ඇමති
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්