Tuesday, September 15, 2026
Homeදේශීයවිදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේදී එවූ මුදල ඩොලර් මිලියන 2300 පනී

විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේදී එවූ මුදල ඩොලර් මිලියන 2300 පනී

මැයි මාසයේදී පමණක් ඩොලර් මිලියන 480ක් එවලා

විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස පහ තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් මෙරටට එවා ඇති බවත්, මැයි මාසයේදී පමණක් එවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ මේ බව පැවසුවා.

මේ ආකාරයට මේ වසර තුළදී එවා ඇති ඩොලර් ප්‍රමාණය රුපියල් බිලියන 792 ක් වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   UPDATE: දුෂ්මන්ත චමීර වෙනුවට දිල්ශාන් මදුසංඛ සංචිතයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්