Friday, September 11, 2026
Homeදේශීයවිදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇමරිකානු ජනපති හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇමරිකානු ජනපති හමුවෙයි

මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව හමුවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වන සැසිවාරය වෙනුවෙන් සංවිධානය කර තිබූ පිලිගැනීමේ උත්සවයකදී අමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපති සහ ආර්යාව මුණගැසී තිබෙනවා.

READ:   මැතිවරණ ඔස්තාර්ට සීමානිර්ණය බැරිද? - රජිත් කීර්ති තෙන්නකෝන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්