Monday, June 15, 2026
Homeදේශීයසත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ගෙන්වීමට යයි

සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ගෙන්වීමට යයි

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

වෙළඳ පොළ තුළ බඩඉරිඟු මිල ඉහළ යෑම නිසා ඊට සමගාමීව සත්ත්ව ආහාර වල මිල ද ඉහළ යන බැවින්, කුකුළු පාලනය වැනි සත්ත්ව පාලන කටයුතුවල නිරත වන්නන් හට ගැටුලු රැසකට මුහුණ දීමට සිදුවීම අවම කර ගැනීම සඳහා නිසා සත්ත්ව ආහාරයට සුදුසු ධාන්‍ය මෙට්‍රික් ටොන් 25,000 ක් ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

READ:   රජයේ නිලධාරින් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී සීමා පමුණුවන චක්‍ර ලේඛයක් නිකුත් වේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්