Monday, October 26, 2026
Homeදේශීයඅත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා. මෙලෙස මිල අඩු කරන ලද භාණ්ඩ දිවයින පුරා පිහිටි සතොස අලෙව්සැල් මඟින් පාරිභෝගිකයන්ට ලබාගත හැකි වෙනවා.

නව මිල ගණන් පහතින්,

READ:   බිල්පත් නොගෙවූ මැතිඇමැතිවරුන්ට ජල සැපයුම විසන්ධි කිරීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්