Friday, September 11, 2026
Homeදේශීයමෙරට වයස්ගතම හස්ථීරාජයා දිවි ගමනට සමු දෙයි

මෙරට වයස්ගතම හස්ථීරාජයා දිවි ගමනට සමු දෙයි

මෙරට මෙන්ම ලෝකයේ පැරණිම හස්ථිරාජයන් අතර ද ප්‍රමුඛස්ථානයක් ලබා සිටි දෙහිවල සත්වෝද්‍යානයේ ” බන්දුල හස්තිරාජයා අද (23) ” මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. කා අතරත් වඩාත් ජනප්‍රියත්වයක් හිමි බන්දුල හස්තිරාජයා හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බන්දුල හස්තිරාජයා මිය යන විට 79 වන වියෙහී පසුවුණා.

READ:   ලෙබනනයේ ගොඩනැගිල්ලක සුන්බුන් අතර ලාංකික කාන්තාවකගේ මළ සිරුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්