Friday, October 16, 2026
Homeදේශීයශ්‍රී ලංකා ගුවන් සේවයේ අලුත්වැඩියාව ගැන තීරණයක්

ශ්‍රී ලංකා ගුවන් සේවයේ අලුත්වැඩියාව ගැන තීරණයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හනිවෙල් (Honeywell) අතිරේක බල සැපයුම් ඒකක අලුත් වැඩියා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සදහා වූ ජාත්‍යන්තර සීමීත තරඟකාරී ලංසු කැදවීමෙන් පසු එම කොන්ත්‍රාත්තුව Honeywell International සමාගමට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

file
READ:   අවුරුදු තුනක් තිස්සේ DNA වාර්තාවක් සොයන තිදරු මවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්