Friday, October 16, 2026
HomeදේශීයVATඑක ලඟදිම වෙනස් වෙන විදිහ

VATඑක ලඟදිම වෙනස් වෙන විදිහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව එකතු කල අගය මත බදු ක්‍රමය විධිමත් කිරීමටත් දැනට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය (SVAT) අහෝසි කිරීම සඳහාත් කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ඒ අනුව සරල එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය 2024 – 01-01 සිට අහෝසි වේ.

ඒ සඳහා වන පනත් කෙටුම්පත සැකසීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රකාශ කළා.

file
READ:   UN Expresses Deep Sorrow Over Negombo Prison Tragedy
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්