Thursday, October 29, 2026
Homeදේශීයමෝටර් වාහන පනත සංශෝධනය කෙරේ

මෝටර් වාහන පනත සංශෝධනය කෙරේ

මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා පනත් කෙටුම්පතත් සකස් කිරීමට වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   "අස්වැසුම" දීමනාවේ, නම් නැති අයට රජයෙන් විශේෂ පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්